Madduma bandera biography of michael
Madduma bandera biography of michael
Madduma bandera biography of michael douglas!
මද්දුම බණ්ඩාර
මද්දුම බණ්ඩාර අපේ ඉතිහාසයේ සඳහන් ව ඇති ළමා වීරයාය. ඔහු ඉපදුණේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇහැළේපොළ නම්ගමේය. ඔහු ගේ තාත්තා ඇහැළේපොළ අධිකාරම්තුමාය.
අම්මා ඇහැළේපොළ කුමාරිහාමි ය. ඒ කාලයේ සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ මහාධිකාරම් තනතුර දරුවේ මද්දුම බණ්ජාර ගේ තාත්තා වන ඇහැළේපොළ අධිකාරම් තුමාය. මේ පවුලේ දරුවන් තුන්දෙනෙක් සිටියා.
Madduma bandera biography of michael jackson
ඔවුන්ගෙන් දෙවැනියා මද්දුම බණ්ඩාර යි.
මද්දුම බණ්ඩාර | |
---|---|
මහනුවර මද්දුම බණ්ඩාර පිළිමය | |
මියගිය දිනය | 1814 මැයි 17 මහනුවර, මහනුවර රාජධානිය |
මිය යාමට හේතුව | හිසගසා දැමීමෙන් මරණ දණ්ඩනයට පත්කිරීම. |
දෙමව්පියන්(s) | පියා, ඇහැලේපොල දිසාවේ මව, ඇහැලේපොල කුමාරිහාමි |
ආගම | ථේරවාද බෞද්ධ |
ඒ කාලයේ කන්ද උඩරට පාලනය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නිතර ම තම නිලමේ වරුන් ගැන සැකයේනුයි හිටියේ.
තමා සිංහාසනයෙන් නෙරපා දමා රජකම ලබා ගනීවි කියලා ඔහුට බයක් තිබුණා. විශේෂයෙන්ම මද්දුම බණ්ඩාරගේ පියා ගැන ලොකු සැකයක් තිබුණා. ඒ රජතුමාට විරුද්ධ ව ඇහැළේපොළ අධිකාරම් කැරැලි ගසනු ඇත කියාය. ඒ නිසා රජතුමා ඔහුට නොයෙකුත් විදියේ කරදර කළා.
මේ රජ්ජුරුවන්‍ට දවසක් හො